
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක් බව ද දිසානායක මහතා කීය.
ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.