
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ කදී ත්‍රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පලා වෙළෙන්දකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල බංගදෙනියල වැවඉහළ පදිංචි අන්තෝනි තිසේරා නැමති 66 හැවිරිදි දෙදරු පියෙකි.
පුත්තලම සිට කොළඹ දක්වා අද 28 අලුයම 5. 30ට පමණ ධාවනය වු මගීප්‍රවාහන දුම්රියට රාජකදලුව කොට්ටගේ දුම්රිය මාර්ග මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටෙයි
Rohana Thursday, 28 September 2023 03:00 PM
කෝච්චි නිසා මෙහෙම මිනිසුන් මියැදෙන එක වළක්වන්න ක්‍රමයක් නැද්ද? ඔය බොරු සාකච්ඡා සම්මන්ත්‍රණවලට කරන වියදම් කපාහැර ඒ මුදලින් ආරක්ෂිත දුම්රිය හරස්මාර්ග ටිකවත් හදන්න බැරිද...?