
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගියේය.
පැරෂුට් භටයන්ගේ සුව දුක් විමසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා කැපවීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය ස්තුතිය පළ කළේය.
නිදහස් දින උළෙලට පෙර පුහුණුවීම් වල නිරත වූ ගුවන් හමුදා භටයෝ දෙදෙනෙක් සහ යුද හමුදාවේ සෙබළු දෙදෙනෙක් උඩුගුවනේ සංදර්ශනයක් අතරතුරදී පැරිෂුටය හැකිලී බිම වැටී ඊයේ (30) තුවාල ලැබූහ.

2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක රාජ්‍ය ඇමැති පැරෂුට් භටයන් බලන්න යයි