



සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ඡන්ම සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනයක් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතන පරිශ්‍රයේ පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් ගිලන්පස පුජාකරන ලදී.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක රාජ්‍ය ඇමැති පරිත්‍රාණ ධර්මදේශනයට සහභාගී වෙයි