ඩික්සන් වසන්ත
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (15) මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි, මල්වතු මහා නාහිමියන් බැහැදුටුවේය.
එහිදී අස්ගිරි මහා විහාරයට ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නාහිමි වෙත පිරිකර පුජාකළ අතර මල්වතු මහා විහාරයට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමි බැහැදැක නාහිමියන් වෙත පිරිකර පුජා කළේය.




2025 දෙසැම්බර් මස 18
146
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක ඇමැති මල්වතු - අස්ගිරි නාහිමියන් බැහැදකී
ranjith Wednesday, 16 January 2019 08:23 AM
අපේ නායක හාමුදුරුවෝ විතරයි දේශපාලකයින්ට කඩේ යන්නේ නැත්තේ?