(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 වැනිදා හා ජූලි 9 වැනිදා ඇතිවූ සිද්ධි වලදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම මේ වනවිට මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂිකාවක්ද ඝාතනය කර ඇති බව කී අමාත්‍යවරයා මැතිවරණ සමයේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට නම් ආරක්ෂක අංශ තදින් කටයුතු කළ යුතු බවද කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.