
(විමුක්ති එස් රුද්‍රිගු)
2022 වර්ෂය අවසානය තෙක් මූල්‍ය වාර්තා නිකුත් කර තිබුණේ මුදල් අමාත්‍යංශය හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 න් 11 පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහනේ කොටසක් ලෙස සියලුම රාජ්‍ය සංස්ථා පසුගිය ජූනි මාසය අවසන් වන විට 2022 වසරේ මූල්‍ය වාර්තා නිකුත් කළ යුතුව තිබුණත් ජුනි 30 වන විටත් රාජ්‍ය සංස්ථා 41 මූල්‍ය වාර්තා බාර දීම පැහැර හැර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
මූල්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය සංස්ථාවන් හි විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර ඇත.
රාජ්‍ය සමාගම් 30 ක් 2021 වසර දක්වා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් තවත් සමාගම් 11 ක් 2022 දක්වා මූල්‍ය වාර්තා ප්‍රකාශ කර ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන රැසක මූල්‍ය වාර්තා ලැබී නැහැ