IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිඳු ආයෝජකයෙකු බිය විය යුතු නැති බවත්  විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක්  පාර්ලිමේන්තුවට ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඇමරිකානු එක්සත් ජනපදයේ දස දෙනෙකුගෙන් සමන්විත ආයෝජක දූත කණ්ඩායමක්  අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේදීය.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව වරින්වර උපද්‍රවයන්ට සහ බාධාවන්ට මුහුණ දුන් බවත් බංකොලොත් බවින් රටේ ආර්ථිකය ගොඩ නගා ගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුව වෙත විශිෂ්ට බලයක්  ජනතාව  දුන් බවත්  ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට

Lal Sunday, 12 October 2025 12:48 PM

මහා දෙයක් නෑ ... කාලකන්නි JVP වෘත්තිය වහලා දාපල්ලා...

:       6       12

ගුණරත්නSunday, 12 October 2025 08:10 PM

ලාබෙට විදුලිය තියෙනවා නම්, වර්ජන තර්ජන නැත්නම් මේ රටේ ආයෝජනය කරන්න කැමති අය සොයාගන්න අමාරු නැහැ, ලඟම රටේ කොටි 100ක් ඉක්මවන වෙළෙඳපොළක් තිබෙනවා. නමුත් කනගාටුවට කාරණය නම් ලාබෙට විදුලිය හදන්න ගත් උත්සාහ සියල්ලම වගේ කඩාකප්පල් කලේ කවුද? රටේ ඇතිවුණු තරමක් වර්ජන ඇතිකළේ කවුද. ඔය ප්‍රශ්න වලට උත්තරේ කවුරුත් දන්නවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site