(සුජිත් හේවාජුලිගේ )
පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කර ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 15 වැනිදා රැස්විය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයෝජකයන් දිරි ගැන්වීමට දිරිගැන්වීමට අලුත් පැකේජයක්
pakeer Saturday, 19 November 2022 10:41 AM
ලංකාවේ ඉන්නේ මහම මහ නිකම්මු. කාලකණ්නි ජාතියක්. හැමදාම බලන් හිටියේ පිට රටින් ඇවිත් මේකේ කරනකම්. උන් ඇවිත් කරනකොට උන්ව එළවගත්තේ මේකෙ ඉන්න වලව්කාරයෝ ටික එකතු වෙලා. දැන් බයිලා ගහනවා. යකෝ අපිම දෙයක් කරමු. මොනවද දැන් කියලා උඹලා කරන අලුත් දේවල්?? අඩු ගානේ බං පුරන් වෙලා තියන කුඹුරු, වවන්න පුළුවන් හිස් ඉඩම් බලලා අමුඩු ගහගෙන උදලු අරන් නෙවෙයි යන්ත්‍ර වලින් කරන්න පුළුවන් විදියක් බලපල්ලා. මට දියන් කරලා පෙන්නන්න.
SL Saturday, 19 November 2022 12:47 PM
ඇමැතිටයි, BOI ලොක්කන්ටයි, පියන්ලාටයි සන්තෝසම් දෙන්න වුණාම ආපු ජෙට් එකේම පැනලා යනවා නේද? නේද සීයේ,... ඔයාලා අපිට වැඩිය ඕවා දන්නවා .. මේ හින්දා විදේශ විනිමය ගෙනෙන්න පුළුවන් ආයෝජන කීයක් රටට නැති වුණාද කියලා...!