IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


’’ආමි සුරංග’’ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෝමාගම හඳයා නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා සෙබලෙකු වන බුද්ධික ලක්මාල් නොහොත් ආමි සුරංග නමැත්තායි

එම සැකකරු සමග  බෝරු 12 වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උණ්ඩ 3 ක් සමග පොලිස් භාරයට ගෙන ඇත

අගෝස්තු මස 13 වෙනිදින  හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල තුවාල සිදුකරා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලටඅදාළව සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ සාර්ථක තොරතුරක් අනුව සැකකරු හංවැල්ල තුන්නාන තුන් නාන විහාරස්ථානයක් අසලදී අත්අඩංගුවට ගෙනඇත

එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ බෑගයක් තුළ මෙම ගිනි අවිය කොටස් දෙකකට කඩා බහා තිබූ බව පොලිසිය කියයි

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

’’ආමි සුරංග’’ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site