IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආබාධිත වැඩමුළුවක ආරාධිත දේශකවරියට බාධා කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආබාධිතයන්ට සැලකිය යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන වැඩමුළුවක ප්‍රධාන ආරාධිත දේශකවරියක ලෙස සහභාගීවීමට පැමිණි ආබාධිත කාන්තාවකට සෙත්සිරිපාය පරිශ්‍රයේදී එහි නිලධාරීන් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය හෙළා දකියි.

මෙම තැනැත්තිය සෙත්සිරිපාය පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි නිලධාරීන් මෙහි නතර කළ හැක්කේ ප්‍රභූවරුන්ගේ වාහනවලට පමණක් බවට ප්‍රකාශ කර බාධා කීරීමෙන් ඇය අපහසුතාවට පත්ව ඇති බව එම සංසද නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි.

බොහෝ ආබාධිත පුද්ගලයන් සිය දෛනික ජීවන කටයුතු කරගෙන යාමේදී මෙන්ම ප්‍රජා කටයුතුවලට සහභාගි වීමේදී වෙනස් කොට සැලකීම්වලට මෙන්ම හිරිහැරවලට මුහුණ දෙන බව පවසන එම සංසද ප්‍රවාහන පහසුකම් වැනි අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් ද ආබාධිත ප්‍රජාව දුෂ්කරතාවලට මුහුණ දෙන බව ප්‍රකාශ කරයි.

 



අදහස් (1)

ආබාධිත වැඩමුළුවක ආරාධිත දේශකවරියට බාධා කරලා

Nimal Thursday, 18 April 2024 11:30 AM

තව ටික කාලයයි. මුන්ගේ අමාරුව වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site