
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපනශාලා ආහාර මිල අඩු කරයි
යෝගා Tuesday, 16 July 2024 12:39 PM
ගෑස්, විදුලිය, අමුද්‍රව්‍ය කොච්චර අඩු වුණත් පෙරේත කඩකාරයෝ කෑම මිල නම් අඩුකරන්නේ නෑ. පුදුම සූරාකෑමක් කරන්නේ
de silva Tuesday, 16 July 2024 12:43 PM
කරුණාකර ආපනශාලා වල පැහැදිලි මිල දර්ශනයක් පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කරන්න , පාරිභෝගිකයාට ඔහු ලබාගත් අහර වලට අදාල පැහැදිලි බිල්පතක් ලබා දීමේ නිතිය රජය විසින් තහවුරු කරන්න . මුදලාලිලා කොළ කැබලිවල ලියලා හිතු හිතු මිල ගණන ලියලා අයකරගනිමින් පාරිභෝගිකයෝ ගසාකනවා
ජයනාත් Tuesday, 16 July 2024 01:15 PM
ගෑස් මිල අඩු කරද්දී මෙහෙම කිව්වා . ඒත් අඩු කරපු තැනක් නම් නැහැ . මේවට කොහෙද ස්ථාවර මිලක් තියෙන්නේ .
udara Tuesday, 16 July 2024 01:51 PM
යෝගට් එහෙම අඩු වෙන් නැද්ද වැඩි වෙනකොට වැඩි වුණේ
Siril Tuesday, 16 July 2024 01:52 PM
ඡන්දේ දවස රෑ වෙන තුරු මේවායින් ලාභ ගන්නේ කඩකාරයෝ තමයි ඉතින්
Chinthaka Tuesday, 16 July 2024 02:22 PM
මොන බොරුද , මිල වැඩි වෙනකොට වැඩි කරනවා , කවදාවත් ඒ වැඩි වුණු මිල , ඔය කඩ වල අඩු කරලා තියෙනවද?
Zara Tuesday, 16 July 2024 02:44 PM
ඡන්දේ ෂුවර් එකටම එනවා වගේ ඔක්කෝම ලාභ වෙනවා ඡන්දේ ගන්නකල් අවුරුදු 76 අපි මේක දැක්කා
Rupika Tuesday, 16 July 2024 04:29 PM
Zara ට දැන් වයස අවුරුදු අනූවක් ඉක්මවා ඇති කියලා හිතෙනවා.. එහෙම නැත්නම් ඔහොම දේවල් කියන්න බැහැ. මොළේ කුණුවෙලා නිසා දැන් කාලයේ පාලනයෙන් බැහැරව සිටින අය කරන විනාශ පේන්නේ නැහැ කල්පනා ශක්තිය අන්තිමට ගිහිල්ලා නිසා දැන්වත් යන තැනකට යන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැපිරීම නවතා සිතේ සැනසීමෙන් ඉන්න බලන්න...
de silva Tuesday, 16 July 2024 05:35 PM
මිල අඩු නොකලත් කමක් නැහැ පිරිසිදුවට , ප්‍රමිතියට ආහාර වේළක් දෙනවානම්
srinath Tuesday, 16 July 2024 06:27 PM
ඔය ආපන ශාලා හිමියන්ගේ කඩේ තියෙන්නේ කොහේද?