IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආපදා ගැන කරුණු කියන්න දුරකථන සමාගම් ගිවිසුමකට එයි

 

(අංජුල මහික වීරරත්න)

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ  SLTMobitel, Hutch,  Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව මෙම ගිවිසුමට එළඹුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීමෙන් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (1)

ආපදා ගැන කරුණු කියන්න දුරකථන සමාගම් ගිවිසුමකට එයි

Lalla Wednesday, 20 December 2023 12:16 PM

රූපවාහිනී සභාපති පාලනය කළ ලංකා බෙල් ඕකට උදව් දෙන්නේ නැතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site