(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ලෙදර් ක්‍රිකට් පන්දුවල දැඩි හිඟයක් ඇතිවීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
රජය භාණ්ඩ රැසක් ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් උපකරණ ආනයනකරුවන්ට පන්දු ඇතුළු සෙසු උපකරණ ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් විශේෂයෙන් කොළඹින් පිට එතරම් මූල්‍ය ශක්තියක් නොමැති පාසල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත් එම නිලධාරියා කීය.
ආනයන සීමා පැනවීමට පෙර රුපියල් 650 කට මිලදී ගත් පන්දුවක මිල මේ වන විට රුපියල් 1350 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කී එම නිලධාරියා මෙම තත්වය පාලනයට ක්‍රීඩා බලධාරීන් මැදිහත්විය යුතු බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
331
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයන තහනම ක්‍රිකට් ක්‍රීඩාවටත් හරහට හිටී
kamal Thursday, 29 September 2022 03:45 PM
ඉන්දියාවටයි, පාකිස්තානයටයි මේ බෝලේ හදන්න පුළුවන් වුණාට අපිට බැහැ. අපේ අධ්‍යාපනේ ලෝකේ හොඳම එකනේ... ඒකයි...
fairoos Thursday, 29 September 2022 05:28 PM
රටට සාපයක් වෙච්චි නන්දසේන සහ පොහොට්ටුවේ සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනෑ...
ravin Thursday, 29 September 2022 05:32 PM
ඔය දේශපාලුවන්ගේ ඒවා පාවිච්චියට ගන්න.