IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 2800 ක් වෙළෙඳපොළට

 (මහින්ද  නිශ්ශංක )

ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.

ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.

ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (5)

ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 2800 ක් වෙළෙඳපොළට

ලයන් Thursday, 29 May 2025 10:27 AM

විරුද්ධ පක්ෂයට තිබුන ලුනු කතිකාවත් එතනින් නිමාවට පත්විය

:       10       0

Jagath Leanage Thursday, 29 May 2025 10:33 AM

ඔය ලුණු සතොස ට ආවාම අපි කන්නේ ලුනුයි බතුයි. අපිට පුදුම අමාරුවක්නේ තිබ්බේ ලුණු නැතුව.

:       7       1

ගුණරත්න Thursday, 29 May 2025 10:39 AM

නිෂ්පාදන ආර්ථිකයක් හදනකන් බලන් මාලිමාවට ඡන්දය දුන්නු පාක්ෂිකයන්ට ලුණු ගෙනෙන එකත් ප්‍රවෘත්තියක් වෙලා

:       5       11

යෝගා Thursday, 29 May 2025 10:44 AM

කෝටි ගණනක කොමිස් ඇමතිලගේ සාක්කුවලට. මේවා හොයන්න කොමිසමක් අනාගතයේ දාන්න වෙයි.

:       3       12

Kamal Koyrala Thursday, 29 May 2025 11:39 AM

අප්පේ ඇති යාන්තන් දැන් තුන් වේල ලුණු කාලා ඉන්න පුළුවන්..., ලුණු කාලා රාජ්‍ය ගෞරවය ගැන වැලපෙමු ඊළඟට..., ත්‍රස්ත පනත එනකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site