IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආනයනික කිරිපිටි බද්ද වැඩි කරයි

(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි සඳහා වන වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමූ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම බදු ඉහළ දැමීම අද (22) සිට ක්‍රියාත්මක වන බවත් මෙම බදු ඉහළ දැමීමත් සමඟ මෙරට ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් නොවන බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. 



අදහස් (2)

ආනයනික කිරිපිටි බද්ද වැඩි කරයි

Nimal Friday, 22 September 2023 05:43 PM

දැන්ම වැඩි කරන්නේ නෑ.. තව මාසෙකින් විතර 20%ක් විතර වැඩි කරයි.

:       1       0

අරවින්ද මොනරවිල Friday, 22 September 2023 05:53 PM

බදු වැඩි කෙරුවාම මිල ඉහළ යන්නේ නැති ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site