(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
විජේරාමට වඩා මැදමුලන හොඳ යැයිද ජනතාවගේ ආදරය තිබෙන තුරු මොන වරප්‍රසාද කප්පාදු කළත් කමක් නැතැයිද ඔහු කීවේය
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අද කළ විමසුමකදීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ආණ්ඩුවේ මේවා කරන්නේ අපෙන් පළිගන්න
Ajith Tuesday, 05 August 2025 10:13 PM
එතුමා නුගේගොඩ ගෙයක් තිබෙනවා .කොලඹ 7 ටොරින්ටන් මාවතේ ගෙදරක් තිබෙනවා .ඇයි බොරැ කියන්නෙ ,මැදමුලන යන්න වෙනවා කියල .ඇයි තංගල්ල ගෙදර
Pradeep Kumara Tuesday, 05 August 2025 10:36 PM
විජේරාමෙට වැඩිය මැදමුලන හොඳ නම් ඇයි යන්න කියන තුරු හිටියේ?? ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියලා කිව්වා කියන්නේ ඔන්න ඕවට.
පිටිගල මිලානෝ Tuesday, 05 August 2025 10:40 PM
අපොයි අහිංසකයා….
Nihal Dharmatileke Tuesday, 05 August 2025 10:52 PM
ඔහුට චන්ද දුන් නොදුන් සියලු දෙනාගෙන්ම පලිගත්තා රට බංකොලොත් කරලා. ඉතිං කවුරුහරි වේවා ඔහේගෙන් පලිගන්නවා නම් ඒක ජනතාවට සුභ අරාංචියක්.
Perera Wednesday, 06 August 2025 12:48 AM
කියව කියව ඉන්නේ නැතුව යන්නකෝ ඉතින්
Nimal Wednesday, 06 August 2025 01:29 AM
ඇයි උඹව ඔලුව අතගාලා එලියට අරින්නද හොර ගෙඩියා , මැදමුලට නෙමේ වැලිකඩට යන්න ලෑස්තිවෙයල්ලා
Nandalal DE SILVA - France Wednesday, 06 August 2025 01:38 AM
මැදමුලන ඉලව්ව, විජේරාම මන්දිරයට වඩා හොඳ නම්, මොකද මයිනො ඔතනින් මීට වඩා ඉක්මනින් චුත වෙලා නොගොස් කුම්භාණ්ඩ යෙක් වගේ ඇලී ගැලී වාසය කරේ ? මැදමුලන ඉලව්වට ගියාම ඒකෙත් විදුලි සෝපානයක් බදු ගෙවන්නන්ගේ මුදලින් සවිකර ගනිමුද ? විජේරාම මන්දිරයේ පැවති දැවැන්ත ඉඩකඩ අනුව මෙම නාකි ජොඩුව මැදමූලන ගියාම, නගර ශාලාවට කූඹි ජොඩුවක් ගියා වගේ දැනෙනවා ඇති ! රජය නොවේ මුන්ගෙන් පලි ගන්නවා කියන්න ඕනෙ. අසරණ රටවැසියන් දිළිදු කමෙ පතූලටම ඇදදැමූ බයියන්ට ජනතාව අමතක නොවන "පලි"ගැනීමෙ පාඩමක් පසුගිය වසරේ මෙ කුම්භාණ්ඩයන්ට අමතක වුණා වගෙයි !
Chathuri Wednesday, 06 August 2025 03:13 AM
මෙයා බේබි. මුකුත් දන්නේ නැති බේබි.ආණ්ඩුව පලිගන්නවනම් මෙතරම් කල් ඉවසන්නේ නැහැ. හිරගෙදරට යවලා ගොඩක් කල් අබුවත් එක්ක. හිල්ටෝන් එකෙන් කෑවේ නැතුව ඇති ලගදි . ඇල්වතුරත් නිවලා වෙන්න ඇති බොන්නේ මේ කාලේ
Nishan Wednesday, 06 August 2025 03:53 AM
නෑ අසාර්ථක කම වහගන්න. මිනිසුන්ගෙන් ලකුණු දාගන්න.
chathuri Wednesday, 06 August 2025 06:23 AM
මෙයාට තව ගොඩක් දේවල් තියෙනවා මැරෙන්න. කලින් විධාවන්න මෝඩ පුතාලට දුන්නා පත්වීම්. ඒවා. නැති වෙනවා. හොරාකපු. මුදල් තැන්පත්. කෙරුවා. මෝඩ පුත්තුන්ගේ බැංකු. ගිණුම් වල ඒවත් නැතිවෙන්න පටන් අරන්. තව තියෙනවා මිනීමැරුම්. එළිවෙනවා. මැරෙන්න කලින් මේවා දකින්න. පින් කරලා තියෙනවා. ජනාධිපති තනතුර හරියට කරන්නේ තරුණ ඉලන්ධාරියා විතරයි. නාකි මහල්ලෝ.
Sha Wednesday, 06 August 2025 07:36 AM
අපේ මෙච්චර කල් මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරලා දැන් කියනවා මැද මුලන හොඳයිලු
කෝරලගේ Wednesday, 06 August 2025 07:48 AM
විජේරාමට වඩා මැදමුලන හොඳ නම්,මොකද හැකි තාක් කල් අල්ලාගෙන සිටියේ? ඔව්, සියලුම ගෙදර බිල්පත් මහජන බදු මුදලින් ගෙවනු ලැබුවා,ඒ නිසා. මිනිසුන්ගෙන් මෙතරම් වංචා කර ඔවුන්ගේ මුදල් වලින් ජීවත් වීම ගැන ඔබට ලැජ්ජාවක් නැද්ද?
C.K.Lankaputhra Wednesday, 06 August 2025 08:08 AM
පලිගන්න පලිගන්න! ඔය පලිගන්න තරම් හොඳටම මදි, රටට කරල තියන දේවල් ගැන බලන කොට. යුද්ද දිනපු එකට හිලව් කරල, කරල තියන දේවල් වලට පලිගන්න එක හොදටම මදි. කමක් නෑ, ලෝක පාලන දෙවිවරු ඉතිරි ටික බලාගනීවි.
Naleen Wednesday, 06 August 2025 08:23 AM
රාජපක්ෂ රාජ්‍ය සමයේ මොනතරම් මිනිසුන්ගෙන් පාලි ගත්තද?
ගුණරත්න Wednesday, 06 August 2025 08:36 AM
මේ ආණ්ඩුව කරන්නේ ගම්වල හිටපු හීනමාන ඉරිසියාකාර හැත්ත. කාලෙකට කලින් ගම්වල ඉඳපු වැදගත් ධනවත් මිනිස්සු මරාදම්මේ කර්මාන්ත විනාශ කලේ ඔය හීනමානෙ නිසා. දැන් ඔවුන්ට බලය ලැබිලා තියෙන්නේ. ඉතින් උන් දන්නා දේ කරනවා
Jonny Wednesday, 06 August 2025 09:29 AM
බලයේ ඉන්නකන් ලංකාවම උලා කාලා . හැම අතින්ම ලංකාව බින්දුවටම වට්ටලා. තවත් වරප්‍රසාද ගැන කතා කරන්න එනවා . යන අපායකට යන්න පෙර පිනක් දහමක් කරගන්න.විඳවීම අඩුවෙයි එතකොට
පන්සිළු Wednesday, 06 August 2025 09:36 AM
පැහැදිලිවම වර්ථමාන ආණ්ඩුව එක්ක ඉන්න රැළටම තියෙන්නෙ රාජපක්ෂ නාමය සමඟ වෛරයකි. කොටින්ගෙ පහස විඳීම නිසා එසේ වනව හැක. නමුත් මේ අශීලාචාර වෛරයේ ආනිසංසයෙන් ඔවුනටම විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත. අන්තවාදී මාලිමා ගැත්තන් උරණව පරුෂ වචනයෙන් මට බැන වදිනු ඇත.එවන් පහත් සමාජ කොටසකින් වෙන යමක් බලාපොරොත්තු විය නොහැක
Bunny Preena Wednesday, 06 August 2025 10:31 AM
මට හරි ආසයි මහින්ද මහත්තයා කොහේ හරි ගියහම ඔහුව වටකරගෙන මාධ්‍යවෙතින් ප්‍රශ්න කරනවා අහන්ත.