
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා. අපේ වගකීම භාරව තිබෙන්නේ කතානායකවරයාට. ආණ්ඩුවට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපට විශාල තර්ජන එල්ල වෙලා.බැරි වෙලා කවුරු හරි ඝාතනය උනාට පස්සේ මේ ගැන කතා කරන්නේ ඉඩ තියන්න එපා.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන
maalaka Tuesday, 20 May 2025 12:42 PM
කාගෙන්ද? හරිහැටි කියන්න. ඇත්ත කියන්න බයවෙන්න ඕන නෑ. නිකම් හිස් ප්‍රකාශ කරන්නත් එපා. සාක්ෂි සහිතව — කාගෙන්ද, කොහෙද?, කොහොමද?, කවදාද? වගේ දේවල් කියලා පොලීසියට හෝ අදාල අංශවලට විභාග කිරීම සඳහා සහය දිය යුතුයි.
සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:02 PM
කව්ද ඔය තර්ජන කරන්නෙ, එහෙම එකක් කිසිම මාධ්‍යක නම් දැක්කෙ නැහැ, බලන්න සමහරවිට රනිල් මහත්මයා වෙන්න ඇති.
කපුරු හාම් Tuesday, 20 May 2025 03:16 PM
තර්ජන කෙසේ වෙතත් තමුන්ගේ වාචාල කටින් ගෝරනාඩු කරන හැටි, කියන අවලාද නම් අපි ඕන තරම් දැකලා තියෙනවා. රිලාසිරියා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
Haris Tuesday, 20 May 2025 03:18 PM
සෙනෙවිරත්න, රෙදි හොඳට අපුල්ලනවා.
Kamal Koyrala Tuesday, 20 May 2025 03:32 PM
මේ දඟලන්නේ දැන් දේශපාලන බිස්නස් නැතිව මෙන්ම පක්ෂයකුත් නැති එකේ කොහේ හරි සරණගත භාවය ගන්න...
Lal Tuesday, 20 May 2025 05:32 PM
ත්‍රස්තවාදීන් රජවුණු යුගයක.... මරණය හරි ලාබයි
අරවින්ද මොණරවිල Tuesday, 20 May 2025 06:31 PM
කවුද අප්පා ගැරඩි මරන්නේ, ඔහේලා බයවෙලා තියෙන්නේ මරණ තර්ජන වලට නොවෙයි. කෙරුව අපරාධ දැන් පස්සෙන් පන්නන්න පටන් අරගෙන තියෙන නිසා !
දයාසිරි ගෙ අප්පොච්චා Thursday, 22 May 2025 06:47 PM
කොළුවෝ උඹට තර්ජන තියෙන්නේ උඹට ඦන්දෙ දීපු උන්ගෙන්මයි.උන්ට පාරේ බැහැල යන්න බැරිලු උඹේ කට කමසිරියාවක් නැ කියල.උඹ පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිහට රෙද්දක් ඇදගෙන උඹට ඦන්දය දුන්න කියල කියන්න බැරිලු.පඬුවස්නුවර උන් තමයි කිව්වේ පුතේ