IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

කරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීමට ද එම විරෝධතාවට ප්‍රධාන හේතු වී තිබුණි.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (10)

ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය

සිල්වා Friday, 10 March 2023 04:56 PM

මෙම අරගල සහ වර්ජන රැල්ල දිහා බලනකොට නම් හිතන්නේ 88/89 කැරැල්ල නව මුහුණුවරකින් එනවා වාගේ...

:       7       95

sweneFriday, 10 March 2023 10:10 PM

88/89 කාලේදී බටලන්දකුත් නිලනොවන විවිධ ආකාරයේ ආවුධ සන්නද්ද කණ්ඩායම්ද හිටියා. අදත් එවැනි කණ්ඩායමක් නේද ඔය වැඩ කර තිබෙන්නේ. මොනවා වුණත්, නිරායුධ මිනිස්සුන්ට හමුදාව සහ පොලිසිය ඉදිරියේ ඔය නිලනොවන ආයුධ සන්නද්ද කණ්ඩායමෙන් පහර දෙනවිට හමුදාව සහ පොලිසිය නිරායුධ අය සහ ශිෂ්‍යයින් ආරක්ෂා නොකළේ ඇයි? මේකටද ජනතාවගේ බදු මුදලින් රටේ ආරක්ෂාවට වියදම් කරන්නේ? තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසින් උද්ඝෝෂණ සහ පෙළපාලිවලට ඕනෑ තරම් ඉඩ තියෙනවා කියලා ජනපතිත් ප්‍රකාශ කළා...

:       38       3

BamunuarachchiSaturday, 11 March 2023 08:38 AM

ඔව් ඔව්, ඒක තමයි අපි කියන්නේ. ශ්‍රීමත් ප්‍රේමදාස හිටියා නම් ජේවීපී නායකයින් හීන් කෙඳිරියක් සමග සවර්ගෙට යනවා සිකුරුයි.

:       2       29

Bamunuarachchi Friday, 10 March 2023 10:16 PM

අපිට සාමකාමීව ඉන්න දීපල්ලා. අපේ ජීවිතවලට අරගල කාරයින් අකුල් හෙලනවා නම් BBQ කළත් අපට කමක් නැත...

:       3       44

fairoosSunday, 12 March 2023 02:04 PM

මේවගේ කාලකණ්ණින් ඉස්සෙල්ලාම තොලොංචි වෙලාම යන්න ඕනෑ. නැතිනම් රට හදන එක බොරු...

:       0       1

kasun Saturday, 11 March 2023 09:01 AM

ඉතින් ඇයි එන ඩොලර්ටික නවත්තන්න ඕක ඉස්සරහ නාඩගම් නටන්නේ... ?

:       0       29

Lalla Saturday, 11 March 2023 11:04 AM

පෙළපාලියේ ඇවිත් පොලිසිය එක්ක ගැටිලා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලට රිංගන්න ඉඩදීම නිවැරැදිද? පොලිසිය හරිද, වැරැදිද කියලා නොව එම ක්‍රියාවලිය කලින් සැලසුමක් ඇතිව කළ දෙයක් වගේ නොවේද? ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන කල පෙළපාලියක් වගේම පොලිසිය තවම ඉගෙනගෙන නෑ ගැටුමක් නැතිව පෙලපාලි පාලනය කිරීම...

:       1       21

Chris Saturday, 11 March 2023 11:16 AM

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ....

:       1       36

Bra.. Saturday, 11 March 2023 02:56 PM

රනිල් හාමුගේ මහා ගෙදර ගාව ඇයි මේ උද්ඝෝෂණයේ...! අපි කොයින්ද හිනාවෙන්නේ..?

:       5       2

Bamunuarachchi Sunday, 12 March 2023 04:38 AM

ජෙප්පෝ කන්නේ, බොන්නේ, හිනාවෙන්නේ පස්ස පැත්තෙන්... මොකද ඔවුන් ලෝකෙට බිහිවුනෙත් ඒ පැත්තෙන් නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site