IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’’ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මන්ත්‍රීවරුන් එන්නට පටන් ගෙන ඇති බවත් අද සිදු වුයේ ආරම්භයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට අවතීරණ වීමට සූදානම් නමුත් ඇමති අං තට්ටු දමා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ අත්අඩංගුවට ගත් සිසුන් 25 විසිපස්දෙනා තත්ත්ව වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා නොගන්නවා යැයි ආණ්ඩුවට සහතිකයක් දීමට පුළුවන්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.මෙවැනි ක්‍රියා නිසා වන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ තවත් අප්‍රසාදයට පත්වීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (14)

’’ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා’’

පුරවැසියෙක්.... Wednesday, 31 August 2022 10:41 AM

රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට සහයක් නොදක්වන ගෙම්බන් ලෙස දකින්නෙමි...

:       9       29

කිරිපුතා Wednesday, 31 August 2022 11:07 AM

දැන් ඒක සතුටට කාරණයක්ද? එහෙට පනිනවා මෙහෙට පනිනවා. පැන පැන හොයන්නේ රටට සේවයක් කරන්නද? නෑ තමන්ට ගෙඩි කඩාගන්න පුළුවන් ගහක් හොයාගෙනයි පනින්නේ...!

:       11       30

mp Wednesday, 31 August 2022 11:15 AM

ඔක්කොම කුණුගොඩවල්නේ...!

:       8       25

shantha ranaweera Wednesday, 31 August 2022 11:30 AM

මේ විපක්ෂ නායක 2015 දී කාපු පරිප්පුව මදිවෙලා ඉන්නේ.. නංගිත් මහ වැඩක් කරලා රට පැන්නා. මේ අයද රට හදන්න ඉදිරිපත් වෙන්නේ..? ආසයි බයයි..!

:       9       30

AIYO SAGITH Wednesday, 31 August 2022 11:57 AM

ඔබතුමාට හොඳ විනෝදයක් ගන්න චාන්ස් එකක් ලැබිලා වගේ... ඔහොම යං...

:       5       21

ruwan Wednesday, 31 August 2022 12:05 PM

මෙහෙම සත්තු දැක්කමයි.

:       5       8

Rasika Wednesday, 31 August 2022 12:06 PM

ඔයාව බලාගෙන ආවා නෙමෙයි. පරිස්සමින් ඉන්න විපක්ෂ නායක පුටුවත් තව ටික දවසකින් නැතිවෙයි...

:       5       14

gaming01 Wednesday, 31 August 2022 12:49 PM

ඔය උඩදාගෙන කියවන්නේ පොහොට්ටුවන් ගැන නේද?

:       3       12

Prasanna Wednesday, 31 August 2022 01:07 PM

very soon, Pohottuwa will take the full control of the opposition. Then you will be just "sajith." Dullas is the leader of the opposition.

:       4       6

Peduru Wednesday, 31 August 2022 01:10 PM

විපක්ෂය අණ්වීක්ෂය කියා වෙනසක් නැහැ. විය යුත්තේ 1970ට පෙර තිබූ ව්‍යවස්ථාව නැවත බල ගැන්වීමට පොදු ජනතාව පෙළගැසීමයි..

:       4       2

Chinthaka Wednesday, 31 August 2022 01:37 PM

වැඩිය උඩ පනින්න එපා... ඔයාට හැමදාම ඔය වගේ මෝඩ වැඩ තමයි තියෙන්නේ...!

:       4       9

Viraj Wednesday, 31 August 2022 02:41 PM

පුතාණෝ හැමදාම කමෙන්ට් දානවා පමණයි.. විපක්ෂයේම තමයි.

:       4       7

podi hamine Wednesday, 31 August 2022 03:44 PM

එනන් දෙන්න හැබැයි විශ්වාස නම් කරන්න එපා. මහජනයාට නව පාලනයක් අත්‍යාවශ්‍යයි.

:       0       4

Bamunuarachchi Wednesday, 31 August 2022 04:48 PM

විපක්ෂයට පැන්නා කියන්නේ ඔහෙලාට එකතු වුණා කියලා හිතාගන්න එපා. ඒ ගොල්ලෝ ඔහෙලාට විරිත්තයි ආණ්ඩුවටත් විරුද්ධයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site