IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ආණ්ඩුවේ පැවැත්මට වැට් බද්ධ සියයට 25 දක්වා වුවත් වැඩිකල හැකියි’

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීම වෙනුවෙන්  ජනවාරියේදී වැට් බද්ද සියයට 25 ක් දක්වා වුවද ඉහළ යා හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
රජයට ආදායම් සොයාගැනීමට තිබෙන එකම ක්‍රමය වැට් බද්ද වැඩි කිරීම නොවන බැවින්  ජනතාව ගැන සිතා ආණ්ඩුව වෙනත් ආදායම් මාර්ග පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්  අත්තනායක මහතා කීවේය.
ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන්  ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කළ නොහැකි බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  පැවැසීය.

 



අදහස් (6)

‘ආණ්ඩුවේ පැවැත්මට වැට් බද්ධ සියයට 25 දක්වා වුවත් වැඩිකල හැකියි’

Sampath Abeygunasekara Tuesday, 12 December 2023 10:10 PM

වැට් වැඩි කරන්න වෙන්නේ ආණ්ඩුවේ සහන සේවා වෙනුවෙන් සියලුම සහනාධාර දීමනා නතර කරලා රාජ්‍ය ආයතන, පුද්ගලික අංශයේ කලමනාකරණයට යටත් කරලා ඒවාගෙන් එන ආදායමෙන් ක්‍රමිකව සහනාධාර දුන්නානම් මේ ප්‍රශ්නේ ඉවරයි.

:       0       1

sam Wednesday, 13 December 2023 02:05 AM

තමන්ගේ පැවැත්මට පක්ෂ මාරු කරලා, අන්තිමට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති කරගත්ත අනාථයෙක් රජයේ පැවැත්ම ගැන කියන කොට හිනා යන්නේ මට විතරද?

:       0       3

Bamunuarachchi Wednesday, 13 December 2023 02:23 AM

ගොන් හරකෝ ටිකක් හිතපන් මේ රජයේ ඉන්න ඇමතියෝ දන්නවා ලබන අවුරුද්දේ මැතිවරණයක් තිබෙනවා. ජනතාවට බදුබර පැටෙව්වොත් තව මාස ගණන කින් අපිව පයින් ගහලා දොට්ට දානවා කියලා .ඒක නොදැනද මේ බදු ඉහල දමන්නේ? නැහැ වෙන කරන්න දෙයක් නැති නිසා. ජනතාව අපිව එලියට දැම්මාවේ ඒකට‍ කමක් නැහැ නමුත් මොකා මෙතන හිටියත් කරන්න වෙනදේ මේකයි.

:       0       4

ක්රිෂ්ණා Wednesday, 13 December 2023 08:07 AM

තිස්ස කිව්වොත් පිස්සු කතාවක්ම තමා

:       0       2

janith Priyanakara Wednesday, 13 December 2023 08:28 AM

අපොයි ඔව් .උඹලාගේ කාලේ ඒවා කලේ නෑනේ .දැන් බබා වෙන්න හදනවා

:       0       2

බෲවර් Wednesday, 13 December 2023 12:16 PM

බදු හා වියදම් ගැන සතුටු නැහැ අනෙක් දේවල් ගැන සතුටුයි බදු ආදායම් 8% ක් අයකිරීම මදි 26% වෙන්න ඕන කියලා පීටර් බෲවර් IMF ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිළධාරි කියලා තියෙනවා ඉතින් ඒක නොකරාවි කියලා හිතන්න අමාරුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site