(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිගේ කුළුණු හතරක ජාතික සැලැස්ම කෙසේ වෙතත් ජනතාවට හතර අතින්ම කුළුගෙඩි පහර නම් වදින්න පටන්ගෙන තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කුළුණු හතරක් මත ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව කී විපක්ෂ නායකවරයා ලෙඩෙි හොඳ කරන්නට පෙර ලෙඩේ මොකක් ද කියා ආණ්ඩුව විසින් හොයා ගත යුතු බව කීය.
ජනගහනය සියයට 31% හෙවත් ලක්ෂ හැත්තෑවක් දුප්පත් ජනතාව සිටින බවද ජනාධිපති මුලින්ම කළ යුතුව තිබුනේ විපතට පත් ජනතාව ගැන හරි දත්ත ලබා ගැනීමට සමීක්ෂණයක් කිරීම බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජය අස්වැසුම කියා ඇස්බැන්දුමක් හඳුන්වා දී තිබෙන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ 70 ක් දුප්පත් ජනතාව හිටියත් සහන දෙන්නේ ලක්ෂ 12කට පමණක් බවද කීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි