IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ආඩිඅම්බලම වැරදුණ වෙඩිල්ලේ සැකකරු රාජාංගනයෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව   ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු පරිහරණය කරන ලද ජංගම දුරකථන අංකයේ කුළුණු වාර්තා ලබාගෙන මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජික විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 22 වෙනි දින ලෙස ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණේ අංජන නමැති ව්‍යාපාරිකයෙකි.

එහිදී ඝාතනය කිරීමට පැමිණි එක් සැකකරුවෙකු. එම ව්‍යාපාරිකයා ඇතුළු ගම්වාසීන් විසින් පහරදී අල්ලා පොලිසියට බාර දුන් අතර මෙම සැකකරු පළා ගොස් තිබිණ.

 

 



අදහස් (1)

ආඩිඅම්බලම වැරදුණ වෙඩිල්ලේ සැකකරු රාජාංගනයෙන් අල්ලයි

ඇල්බට් Sunday, 27 April 2025 10:40 AM

ඇයි මේ වගේ ප්‍රවෘත්ති වලදී සැකකරු අල්ලගත්තු විදිහ සඳහන් කරන්නේ? අපරාධයක් සැලසුම් කරන කෙනෙක් දන්නවා එතකොට දුරකථනය අපරාධයෙන් පස්සේ හැකි ඉක්මනට ඉවත් කරන්න ඕනෑ කියලා. සැකකරුවන් අල්ලාගන්න විදිහ ගැන මාධ්‍යට තොරතුරු දීමේදී පොලිසිය සැලකිලිමත් වෙන්ඩ ඕන, ඒ වගේම වාර්තා කරණයේදී මාධ්‍ය සැලකිලිමත් වෙන්ඩත් ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site