(සුමතිපාල දීයගහගේ)
අහංගම ගොවියාපාන ඇලේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් අද ( 07) හමුවූ බව අහංගම පොලිසිය පවසයි.
වයස අවුරුදු 50 ක් වන මෙම පුද්ගලයා කහ පැහැති බතික් සරමක් ඇඳ සිටින අතර ඇති අතර උඩුකය නිරාවරණය වී ඇත.
දුම්රිය මාර්ගයේ පයින් යන විට දුම්රියක හැපි මරුමුවට පත්ව ඇළට විසිවන්නට ඇති බවට ගම්වැසියෝ සැකකරති. එසේ නැතහොත් කිසිවෙකු විසින් මොහු ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනවිත් ඇති බවටද ඇති සැකයක් මත පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අහංගම ගොවියාපාන ඇළේ පුද්ගල මළ සිරුරක්