IMG-LOGO

අස්වැසුම අභියාචනා කාලය දීර්ඝ කරයි

(යොහාන් භාසුර)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනක් පවසයි

අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාලය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (3)

අස්වැසුම අභියාචනා කාලය දීර්ඝ කරයි

[email protected] Tuesday, 22 July 2025 05:22 PM

අපිට අස්වැසුම නැත

:       0       0

S.A.සුරංග සංජීව සූරියආරච්ච් Tuesday, 22 July 2025 06:44 PM

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා යේ අදියර යටතේ මා ඉල්ලුම් කළ අතර ඒ සදහා මා තේරීපත්වී නැති බවත් දැනට අපහසුතා ගොඩාක් මැද ජීවත්වන මාහට එම පුතිලාභය ලබාදීමට කටයුතු සලසා දෙන මෙන් ඔබතුමන්ලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       0

Lalla Tuesday, 22 July 2025 07:39 PM

තරුණ පරපුර නිකමුන් කරන්නේ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 656 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site