
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැබූ අස්වැසුම් ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944 කට රූපියල් බිලියන 2.9 ක්ද අප්‍රේල් මස 11 වන දින බැංකුගත කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අප්‍රේල් මස 11 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.
2025 අප්‍රේල් මස සිට අයවැය මඟින් රජය විසින් මෙතෙක් වැඩිහිටියන් සඳහා ලබාදෙන ලද රු. 3000 ක වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා වැඩි කරන ලද අතර ඒ දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා 2025 අප්‍රේල් මස සිටම ගෙවීමට කටයුතු කර ඇතැයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්වැසුම මුදල් බැංකුවට දාන දිනය කියයි
S. A. පේමදස Wednesday, 14 May 2025 04:52 PM
මුදල් වැටිලද බැලිම අස්වැසුම
B.k.g.vayalatSunday, 13 July 2025 10:05 AM
මුදල වැටිලාද බලන්න...
P.P ශෂි ඉංදිකTuesday, 21 October 2025 07:37 PM
මුදල් වැටිලද බැලිම
පුෂ්පකලා Tuesday, 01 July 2025 09:24 PM
අස් වැසුම ලබා ගැනීමට
HG chamika prasad vijerathnaSunday, 13 July 2025 10:23 AM
සල්ලි වැටිලාද කියලා කොහොමද බලාගන්නේ? හදලා දෙන්න බැරිද?
R m රුමේෂ් Saturday, 05 July 2025 03:14 PM
මුදල් වැටිලාද කියලා බලන්න...
Jasin arachchige niranjala sanjeewani Saturday, 05 July 2025 09:34 PM
සල්ලි වැටිලානේ...!
දුලානි රත්නායක Sunday, 13 July 2025 08:00 PM
අපි හරිම දුප්පත්...!
B.s. nadeeka priyangani Thursday, 17 July 2025 04:46 PM
මුදල් ලැබී ඇති දැයි බැලීම...
ඊ එම් මල් කිදිල් හරහා ඒක නායක Monday, 21 July 2025 12:01 PM
ජූලි මාසය අස්වැසුම වැටිලාද?
MadushAN Wednesday, 23 July 2025 07:44 AM
වැටිලද
MADUSHAN Wednesday, 23 July 2025 07:45 AM
හොඳයි
Kuruppu Arachchlge sanjeewa nalaka Thursday, 24 July 2025 02:28 PM
අස්වැසුම ලබා ගන්නේ කොහොමද?
පි පි ශෂි ඉංදික විජෙපාල Tuesday, 21 October 2025 07:39 PM
මුදල් වැටිලද බැලිම
Wmධමිමිකා කුමරි Thursday, 13 November 2025 02:38 PM
මෙම මාසයමුදල්වැටිනැත