IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අස්වැසුම’ පෝලිමක සිටි අයෙක් මරුට

( පාලිත නානායක්කාර) 

අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම  සඳහා අද (27 ) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල  වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) නමැති  හත් හැවිරිදි පුද්ගලයෙකි.

කාර්යාලයීය  කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

අස්වැසුම’ පෝලිමක සිටි අයෙක් මරුට

බංකොලොත් හාමු Thursday, 27 July 2023 02:36 PM

මෙච්චර කල් කොරපු එකම දේ විදිහට අපි පෝලිම් වල මිනිස්සු මැරී වැටුන යුගය නැවැත්තුව කිය කියා නේද පින්පති තුමා ඉන්නේ

:       0       0

Bunny Preena Friday, 28 July 2023 03:03 PM

පවු අහිංසක මිනිස්සු. නැති කමට උනත් පොලිම්වල හිට ගෙන ඉන්නව හරියට කෑමක් බීමක් නැතිව කීඑයක් හරි ලබාගන්ට. පෝලිම්වල මැරිල වැටෙන්ට ඔ්නෑයැ සල්ලි බාගෙ තියාගෙනත් දුප්පතාට දෙන මුදලත් කිසිම හිරිකිතයක් නෙතුව ගන්ට බලාගෙන ඉන්න එවුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site