IMG-LOGO

අස්වනු නෙළන්න චීනයෙන් තෙල් බෙදයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ සනත් ගමගේ)

මහ කන්නයේ අස්වැන්න නෙළීම සඳහා චීන රජයෙන් ශ්‍රී ලංකා ගොවීන්ට ප්‍රදානය කළ ඩීසල් ලීටර මිලියන 7 මේ වන විට දිවයින පුරා බෙදා දෙමින් තිබෙන බව චීන තානාපති කාර්යාලය පැවසුවේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (17) පැවති අස්වනු නෙළීමේ අවස්ථාවක් සඳහා චීන තානාපති චී චෙන්හොන්ග් මහතා එකතු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.



අදහස් (2)

අස්වනු නෙළන්න චීනයෙන් තෙල් බෙදයි

නයියන්ඩි Friday, 17 February 2023 05:56 PM

අනේ තානාපතිතුමෝ බොරුවෙන් අපිව රවටන්න එපා... ඔය ඇමැතිවරයා කියන්නේ අමූලික බොරු. කලින් කිව්වා විදේශ ආධාරයක් මත ගොවීන්ට රුපියල් දහදාහක් හෝ විසිදාහක් දෙනවා කියලා... ඒක ගැන කතාවක් නැහැ... මීට මාසෙකට පෙර කිව්වා ගොයම් කපන්න ඉන්ධන දෙනවා කියලා.. අපි ගොයම් කපලාත් ඉවරයි. ඉතින් ඒකත් අපිට නැහැ. හරියට කැලණියේ නයාගෙ ශබ්දය වගේම තමයි...

:       0       0

Lalla Friday, 17 February 2023 07:40 PM

මහරජාණෝ සහ දියසේන කුමරා රටට අත්කරදුන් ඉරණම... ශාපලත් කාලකන්නි පවුල බලයට ගෙන ආ අයටත් ශාපය පලදේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 472 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 637 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 260 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site