IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අසුචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක් ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා මහතා  අද කැඳවූ බව පිළියන්දල පොලීසිය කියයි

පිලියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ඉකුත් 15 වෙනි දින චමුදිතගේ ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි

එම ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම මහතා අපේ ජන බල පක්ෂය පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡවක් පවත්වා ඇත.

 



අදහස් (5)

අසුචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක් ගනී

sharm warn Friday, 18 February 2022 11:49 AM

හා හා... සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ මුනිව ඇල්ලුවා වගේද?

:       5       16

BamunuarachchiSaturday, 19 February 2022 01:59 PM

කිසිම සාන්තුවරයෙක් අපිට දැන් විශ්වාස නැහැ...!

:       0       0

දාස Friday, 18 February 2022 01:34 PM

දැන් නාට්‍ය වෙන පැත්තකට ඇදගෙන යන්න උත්සාහ කරන බව පේනවා...

:       4       20

BamunuarachchiSaturday, 19 February 2022 02:00 PM

කව්ද දන්නේ චමුදිත කියලා ගස්ස ගත්තාද කියලා...?

:       0       0

ප්‍රජාතන්ත්‍රවාදය Friday, 18 February 2022 09:41 PM

මෙතුමාට සිදුවූ ප්‍රහාරය ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක අනුමත කළ නොහැකියි. ඒත් මේ වගේ දෙයක් කරන්න සුළු පටු කෙනෙකුට නම් බැරි බවයි මාධ්‍යය කියවන අයට හිතෙන්නේ... අනික අවශ්‍ය නම් පැය විසි හතරක් යන්න කලින් ඕනෑම දෙයක් අනාවරණය කරගත හැකි දක්ෂ පොලිසියක් තියෙන රටක් මේ..!...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site