
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.
එම අවුරුදු පහ මාර ඇතුළත ගොඩක් දේවල් යට ගහන්නත් හංගන්නත් පුළුවන් කම තිබූ බව කී ජනාධිපතිවරයා දැන් මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන්නේ යැයිද කීය.
පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.


COMMENTS
දැන් උඩදාන ආණ්ඩුවක් තියෙන එක අපේ වාසනාවම තමයි.
අනුර ඔයා කිව්වානේ මහමොලකරු කියලා. තව පාරක් බොරු කිව්වා නේ ඔයා.
එල කිරි දෑන් තියෙන්නෙ විමර්ශන මතු කරලා උඩට ගන්න ආන්ඩුවක් පුහ්
අපි අපේ ජීවිතේටම ඔච්චර බොරු කියන්න පුළුවන් කෙනෙක් දැකලා නැහැ
දැන් තිබෙන්නේ පාස්කු ප්‍රහාරය වවා ගෙන කන ආණ්ඩුවකි.
දැන් විමර්ශන වල ප්‍රගතිය මොකක්ද? ජනාධිපති කාර්යාලේ තිබ්බ පාස්කු කොමිසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න. මාස 6 ක විශ්මිත ප්‍රගතිය.
පාස්කු ප්‍රහාරය නිසා ජවිපෙ බිහිවුණු දා සිට තිබූ සිහිනයක් ආර්ථිකය කඩා වැටීම හා ණ්ඩුවේ බලය ලබාගැනීමට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම යහපාලන ආණ්ඩුවටත් ප්‍රහාරයේ වගකීම රාජපක්ෂ වරුන්ටත් පැටවීමෙන් බහුතර යක් මුස්ලිම් හා කතෝලික ජනයා ගේ ඡන්ද පදනම තමන් වෙත ලබා ගැනීමට හැකි විය දම් සැමදා ම අන්තවාදීන් සමග සිටි ජවිපේ මගේ කෙනෙකුගේ පුතෙකුම ්‍රහාරයට සම්බන්ධ වීමත් මුදල් වියදම් කිරීමත් සිදු වී ඇති බව පැහැදිලි ඊට අමතරව පොලිසියේ මීට අදාලව සිටි මින් අයත් පසුව ජවිපේ බව පෙනිණි මෙසේ තිබියදීත් තවමත් මේකෙන් වාසි ගන්නේ ජවිපය
ඡක්ද කාලෙට උඩ එන නැවතත් යට යන අමුතු බෝලේ
දැන් තිබෙන්නෙ සෙව්වන්දි වගේ නාඹර කෙල්ලෙක් ව වත් කොටුකර ගන්න බැරිව තටමන ආණ්ඩුවක්...
තව තවත් පච කෙල කෙල ජනතාව රවට්ටගෙන හුදෙක් වූ බල තණ්හාවෙන් දඟලන්න ඕන නෑ. අන්න Daily Mirror එකේ පැහැදිලි විස්තරයක් තියෙනවා. කාදිනල් තුමත් කියවා දැන ගනිත්වා.