IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අවුරුද්දකට පෙර කළ ඝාතනයකට තිදෙනෙක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර වැසිකිළි වලක දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වතුර ගම, ඉඳුරුගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43-44 වයස්වල පසුවන පින්තාරු ශිල්පීන් තිදෙනෙකි.

කිරිඳවල පොලිසියේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 මීට වසරකට පමණ ආසන්න කාලයකට පෙර සැකකරුවන් එම පුද්ගලයා ඝාතනය කර වැසිකිළි වළක දමා ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ වතුරගම, ඉඳුරුගොල්ල ප්‍රදේශයේ පදිංචි පීපී සුනිල් නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් ඝාතනය කර වලදමා ඇති මෘත දේහය අද (8) ගොඩ ගැනීමට නියමිතව තිබුණි.

කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (0)

අවුරුද්දකට පෙර කළ ඝාතනයකට තිදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site