(කේ. බුද්ධික කුමාරසිරි සහ පද්මසිරි ගාර්දියවසම්)
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගමන්ගත් යතුරු පැදිකරැ ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරැණයකු හම්බන්තොට කැටුවැව අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරැ සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් ද හමුවී ඇත.
සැකකරු කතරගම සිට යාපනය දක්වා ධාවනය වූ බසයක ගමන් ගනිද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු වන සැකකරු ඔහුගේ දැනුම්දීම මත වෙඩික්කරු ඉල්ලකය වෙත රැගෙන ගොස් වෙඩි තැබීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවද එම බලකාය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරැණයෙකි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවිස්සාවේල්ලේ වෙඩික්කරු රැගෙන පිම්මේ ගිය තරුණයා මාට්ටු
Bamunuarachchi Friday, 13 October 2023 03:29 PM
එයාවත් ආයුධ පෙන්වන්න කියලා එක්ක යන්න. පාතාලේ මඩින්න පුළුවන් එකම ක්‍රමය ඔවුන් ලවාම ආයුධ තිබෙන තැන් සොයා ගැනීමයි. වැඩේ අවසන් වෙනතුරු තොරතුරු කිසිවක් මාධ්‍යයට දෙන්න එපා.
ආරච්ච්කට්ටුව Saturday, 14 October 2023 02:53 PM
එතකොට අර මානව හිමිකම් රකින මාමලා කෑගහනවනේ අහිංසකයින්ට නිදහසේ ස්වයං රැකියාවක් විදියට මිනියක් මරලාවත් ජීවත් වෙන්න දෙන්නේ නෑ කියලා...!