
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) වීදි සංචාරය කිරීමට යෙදුණි.
අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මවීම සඳහා භාග්‍යය ලද කතරගම වාසනා හස්තියා සුබ මුහුර්තියෙන් සඳ ගල මත පා තබා පෙරහර මාර්ගයට අවතීර්ණ වූ ආකාරය.
වාසනා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා සහ දළදා මාලිගාව ඇත් පන්තියේ සිංහ රාජා හස්තියා ගමන් කළේය . පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.
(ෂේන් සෙනෙවිරත්න)
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි