
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී අද සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ සලනි පීරිස් නැමැති දැරියකි.
එම බාලවයස් සිසුවියගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම දැරියගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදෙස් රැකියාවක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එම සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ සිරුර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු 09 දැරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි
SL Saturday, 12 August 2023 01:16 AM
දැරියගේ වමට රට යන්න විදිහට රටට කෙළවපු අය...?