IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවුරුදු හයේ දැරිය ළිඳට බිලි

(ප්‍රදීප් කුමාර )

යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි.

ළිඳ දැල් ආවරණයක් යොදා වසා දමා තිබී ඇති අතර නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවක දැරිය එම දැල් ආවරණය මත නැගී සෙල්ලම් කර තිබේ.

එම අවස්ථාවේ අදාළ දැල් ආවරණය කැඩී දැරිය ළිදට වැටී මෙම අනතුර සිදුව  ඇතැයි.

 

 

 



අදහස් (1)

අවුරුදු හයේ දැරිය ළිඳට බිලි

Bunny Preena Thursday, 19 June 2025 10:52 AM

මේක නම් මහා කේදවාචකයක් . වටිනා කියා අහිංසක ජීවිත. වහාම ලංකාවේ හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම නිවෙස්වල තිබෙන අනාරක්ෂිත ලිං සම්බන්ධව සංඛ්‍යානයක් කරලා, ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ඒවාට ප්‍රතිපාදන යොදා වැඩ අංශය හරහා එවැනි ලිං ආරක්ෂිත ලිං බවට පරිවර්තනය කළොත්, මේ වගේ අකල් මරණ වලක්වා ගන්න පුළුවන්. දරුවන්ගේ ජීවිත වලට රජය වගකීමක් ගන්න ඕන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 316 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site