IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර්

(කේ බුද්ධික කුමාරසිරි)

එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීමත් සමග  ඔවුන්ට ගම්බිම් බලා යාමට ඩබල් ඩෙකර් බස් යෙද වීමට බලධාරීහු කටයුතු කළහ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සතු ඩබල් ඩෙකර් බස් මෙසේ යොදවා තිබුණි.



අදහස් (2)

අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර්

බස්තියන් Saturday, 12 April 2025 07:34 PM

ගමේ යන්න බස් දුන්නට අප්‍රේල් 15 වෙනිදාට අපිට වැඩට එන්න බස් දෙනවද කියල නැහැනේ .ඒගැන මොකද කියන්නෙ. ඊයේ සභාපති එක්ක පිටකොටුවෙ බස් තියෙනවා කියමින් බෙරිහන් දුන්නු එකා මොකද කියන්නෙ

:       0       0

ගුණරත්න Sunday, 13 April 2025 01:01 AM

1950 ගණන් වල එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරලා ලංකාවට එවපු බස් මේ. මේවා අධිවේගී මාර්ගයේ ධාවනයට සුදුසුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site