IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

වසරකදී රිය අනතුරු හතළිස් දහසක් පමණ සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  මේ අනතුරු හේතුවෙන්  ආර්ථික වශයෙන් රුපියල් කෝටි 8000 ක පමණ පාඩුවක් සිදුවන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.



අදහස් (3)

අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි

alosia Monday, 28 November 2022 12:27 PM

රටෙ පාලකයො ජනතාව නොමග හරින්න මත්පැන් මත්ද්‍රව්‍ය රට පුරාම පතුරවනකොට , ඔහොම වෙනව !

:       1       5

Rata Perata Monday, 28 November 2022 01:05 PM

මේක අද ඊයේ නෙවෙයි... අවුරුදු 25 ක් තිස්සෙත් මෙහෙමම තමයි. එක එක දේශපාලුවන් ආවා. එක හාල්පාරුවෙකුට බැරිවුණා මේ මැරෙන ගාන අඩුකරන්න. කයිවාරු ගහ ගහ ඉන්නවා විතරයි. ඕක මාස 06 න් අඩුකරන්න පුළුවන් දෙයක්...

:       2       3

chandra wansha Monday, 28 November 2022 02:16 PM

තොපි නේද රට පාලනය කරන්නෙ

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site