IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අවදානම් ගස් ඉවත් කරන්න පියවර

(ඉන්දිකා  රාමනායක)

පවතින වැසිබර  කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස  මහජනයාට තර්ජනයක් විය   විශාල ගස් සම්බන්ධයෙන් කඩිනම් අවදානය යොමුකර ඒවා කපා ඉවත් කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා  ජාතික ගොඩනැගි පර්යේෂණ   සංවිධානයේ නිලධාරීන්ට   අද  (6)  උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අද පෙරවරුවේ කොල්ලුපිටියේ දී මාර්ගය අයිනේ තිබු විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටී පුද්ගලයන් 5 දෙනෙකු මිය යාමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින්  මේ බව දැනුම් දී ඇත.

පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, සහ අදාල  පළාත්   පාලන   ආයතනයන්හි    නිලධාරීන්  සමග සම්බන්ධිකරණය  වී  තර්ජනයක් වන සෑම  දෙයක්ම ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දුන් බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



අදහස් (5)

අවදානම් ගස් ඉවත් කරන්න පියවර

Nadadawa withanage sisira kumara Friday, 06 October 2023 02:08 PM

සියල්ල ඉවර වූ පසු නැගිටින්න.

:       0       9

Chandana Fernando Friday, 06 October 2023 02:13 PM

දැන් හොඳ ගසුත් කපයි.

:       1       10

Dharmatileke Friday, 06 October 2023 02:13 PM

වැසිකිළිය හොයන්න යන්නේ ඕනෙ වෙනකොට විතරයි...

:       0       9

කිරිපුතා Friday, 06 October 2023 02:52 PM

දැන් ඉතින් හෙවනකට තියෙන සේරම ගස් ටික කපලා ලී කරයි. කොළඹ කාන්තාරයක් වෙයි. නියම පල්ලම මෙයාලට.

:       0       8

weajepa Friday, 06 October 2023 03:07 PM

ඔය ගහ කලින් කපන්න ගියා නම් කීදෙනෙක් නටයිද පරිසරය විනාශ කරනවා කියලා. ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ දැන් හොඳ ගසුත් කපයි කියලා, ඒවගේ එක්කෙනෙක්...

:       10       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site