(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අනිද්දා (29) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පිරිසක් හමුවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙම සංචාරයේදී පවත්වන ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අලි සබ්රි ඇමෙරිකාවට
fairoos Monday, 28 November 2022 02:43 PM
නන්දසේනගෙ වීස ඒකත් බලාගෙනම නේද