




අම්පාර දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළ වන අලි තර්ජන නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
වන අලි ගම්මානයට පැමිණිම වළක්වන මෙන්ම වගාවන් රැක ගැනීමේ ප්‍රධාන සාධකය වි ඇති විදුලි වැට පවා කඩා දමමින් අලි ගම් වදිමින් වගා විනාශ කරමින් ජන ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇතැයි ඔවුහු පවසති.
අම්පාර බුද්ධංගල අභයභුමියේ සිට අම්පාර නගර සභා කුණු එකතු කිරිමේ ස්ථානයට පැමිණෙන වන අලි ද දිනපතාම විදුලි වැට කඩා දමා කුණු කෑමට පැමිණෙන අතර පසුව ඔවුන් ගම්මානවලට පැමිණ හානි කරන බවද ගැමියෝ පවසති.
අම්පාර බුද්ධංගල රක්ෂිතයේ අලි වැට කඩා ගම් වදින අලි රංචුවක් ඡායාරූප වලින් දැක්වේ.
(වසන්ත චන්ද්‍රපාල)
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලි වැට කඩා ගම් වදිති
sirimal Sunday, 16 December 2018 11:12 AM
අගමැති තනතුර ආපහු ලැබුණා කියලා මේ කට්ටියටත් ආරංචි වෙලාවත්ද?
MaheeSunday, 16 December 2018 11:52 PM
අනේ මේ අහිංසක විදිහට හිටපු කට්ටිය පාර්ලිමේන්තුවෙන් ආදර්ශ අරගෙන සත්තු වගේ හැසිරෙන්න පටන් අරගෙන තියෙන හැටි. මල්ලිලා කැලේ ගෞරවය රකින්න දන්නේ නැද්ද?
sandy123 Sunday, 16 December 2018 12:36 PM
මටත් හිතෙනවා එහෙම්ම...
francis perera Monday, 17 December 2018 10:16 AM
බුදුදහම අදහන අපි සතුන්ට හිරිහැර කිරීම හෝ සතුන් ඝාතනය කිරීම හෙළාදැකිය යුතුය. සතුන් කැලෙන් එළියට එන්නේ මිනිස්සු කරේ අල්ලාගෙන අලින්ට කලේ ඉඩ මදිනිසාත්, එනිසා අහාර හිඟ නිසා ආහාර සොයා ගෙන... මේ තත්වය යටතේ අපට කළහැක්කේ ප්‍රමුඛත්වය මිනිසුන්හට දී අලින් නොමරා අලින්ගේ බෝවීම නැවත වී මට කටයුතු කිරීම නොවේද? අලින්ට උපත් පාලන බෙහෙත් විදීම හොඳ නැද්ද?