IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන සහ පරිසර සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූහ.

මෙම වසරේ පළමු මාස 10 තුළ අලි 300 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවත් අලින්ටද නිදහසේ ජීවත් වීමට අයිතියක් තිබෙන බවත් එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.අලින්ව වඳ වීමට නොදී බේරා ගත යුතු බවත් එසේ නොකළහොත් අනාගතයේදී ඡායාරූප වලින් පමණක් අලින්ව දැක ගැනීමට සිදුවනු ඇති බවත් එම නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.

අලි මිනිස් ගැටුම හේතුවෙන් හක්ක පටස් මරණ 651 ක් වාර්තා වන බවද එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.එසේම අලි බිම් රැකගන්නා ලෙසත් අලි මංකඩ අවහිර නොකරන ලෙසත් එම නියෝජිත පිරිස වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක්

Nimesh Wednesday, 18 October 2023 03:49 PM

කලින් දැනුම්දීමක් වුණා නම් අපිටත් සහභාගි වෙන්න තිබ්බා. දවසින් දවස මේ අසරණ සත්තු ටිකව මරලා දාන හැටි බලන් ඉන්න බැහැ දුකයි. රනිල් ගැලරිය පිනවන්න මේ වගේ නැතිවේගෙන යන සත්තු ගැන කතා පවත්වනවා විතරයි. ප්‍රායෝගිකව කිසිම දෙයක් ඔවුන්ව රැකගන්න කරන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site