IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු පුද්ගලයන් පස් දෙනෙකු අද (17)දින අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව,නැකැත්තේගම පදිංචි වයස අවුරැදු 42 ත් 50 ත් අතරවියේ පසුවන පුද්ගලයන් පස්දෙනෙකි.

ගල්නෑව,නැකැත්තේගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයා තම වගා භුමියට පැමිණි අවුරැදු පහක් පමන වයසැති අඩි පහක් උසැති අලි පැටවාට සිය බලපත්‍ර සහිත බෝර දොළහේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය.

පසුව තවත් අසල්වාසි පුද්ගලයන් සිවු දෙනෙකු සමග එක්ව මෙම පුද්ගලයා තම ගොවිපලේම වළක් හාරා මියගිය අලිපැටවා වළදමා තිබුණි.

 

 

 



අදහස් (0)

අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site