IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ )

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට  1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත

මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



 

 



අදහස් (6)

අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක්

අරවින්ද මොනරවිල Tuesday, 30 April 2024 10:02 AM

බාර් බාර් බාර්...... බාර් එකෙන් බීලා, සූර් සූර් සූර්........සූර් වෙන්න වැදිලා ඊලග පාර අලියට කතිරය ගහලා දිනවමු අපි රනිල් හාමු........

:       0       6

Moda bayya Tuesday, 30 April 2024 10:48 AM

ශා නියමයිනේ .බෝතලයක් දෙකක් ලැබෙයිනේ .ඔහොම එනවානම් දෙන්නම්කො චන්ද දුසිම් ගණන්

:       0       4

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 April 2024 11:06 AM

පන්සිල් පදයක් රකින්න බැරි නාමික බෞද්ධ පාලයකයින්. ජාතියේ අනතුරේ , ආගම අනතුරේ කියා කියා ඡන්ද ගන්න බෙරිහන් දෙමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න කටයුතු කරන්නේ ඔවුන්ම තමා.

:       0       9

Nimal Tuesday, 30 April 2024 12:02 PM

ගමේ සිල්ලර කඩේනුත් නීත්‍යානුකූලව මත්පැන් ලබාගත හැකි කාලයක් ඉදිරියට එන්නේ.. මෙයයි අපේ ධර්මද්වීපය...

:       0       1

sam Tuesday, 30 April 2024 12:43 PM

කන්න බොන්න නැති රටේ මිනිස්සුන්ට බොන්න දීලා මරන්නඩයි මුන්ගේ මේ ක්‍රියාව... නියම නායකයෙක්.. ලැජ්ජයි... රටක පාලකයා මිනිස්සු මත්පැනින් මුදවා ගන්නවා වෙනුවට මිනිස්සුන්ට බේබද්දෝ කරලා පවුල් විනාශ කරන්නයි මේ හදන්නේ

:       0       8

බණ්ඩාර Tuesday, 30 April 2024 01:49 PM

මේ මිනිස්සු මුදල් වෙනුවෙන් ඕනෙම පහත් වැඩක් කරයි. මේ තියෙන ඒවා අඩු කරන්න හිතනවා නෙමෙයි. උන් තව මේ විනාශ කාරී දේවල් වැඩි කරනවා. මොළේ ඇති ඕනෙම කෙකෙකුට තේරෙනවා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ද, අනාගත පරපුරේ යහපත වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ කියලා. මේවට ඡන්දේදී උත්තර දෙමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 174 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 1694 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 873 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 662 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 1035 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 460 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2382 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2043 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site