IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත් පාරේ යන අයට රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ  නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින්  ධාවනයේ  යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා
සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

තමා මෙම ඉල්ලීම කරන්නේ නව අධිවේගී මාර්ග කොටසේ සමහරුන් විනෝදයට අධික වේගයෙන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති නිසා යැයිද  ඔහු සඳහන් කළේය.

 



අදහස් (10)

අලුත් පාරේ යන අයට රතු එළියක්

යෝගා Sunday, 16 January 2022 01:44 PM

දිගට හරහට දඩ ගහන්න ගාය බහිනකම්

:       0       121

Don Sunday, 16 January 2022 01:56 PM

කිලෝ මීටර් 5 න් 5ට සී.සී. ටී.වී කැමරා දැම්මා නම් අධික වේගයට දඩය තැපැල් සිරීමේ වැඩසටහනක් මඟින් ජනාධිපති වේගයෙන් ගියත් නීතිය ඒ අයුරින් ඉටු වේවි...කිලෝ මීටරයකට ලක්ෂ 35000 ක් වියදම් කල එකේ ඕක බැරි කමක් නෑනේ.

:       3       97

Banda Sunday, 16 January 2022 02:24 PM

සමහරු වාහනේ යන්නේ අමුතු ගැම්මක් අරගෙන. තත්පර දෙකක් ඕවර්ටේක් කරන්න පරක්කු උනොත් ලයිට් ගහලා ඔරවගෙන පුදුම තරහකින් යන්නේ.

:       5       73

චන්දන Sunday, 16 January 2022 02:41 PM

අධි වේග මාර්ග වල නීතිය ක්‍රියාත්මක වනවා හොඳටම මදි. CCTV සවි කරලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න .

:       3       57

Bamunuarachchi Sunday, 16 January 2022 06:21 PM

බොහොම සුළු දෙයක් රේඩාර් පද්දතියක් සවිකරන්න. මම කටාර්වලදී දෙසැරයක් ස්පීඩ් ලිමිට් පන්නලා දඩ ගෙව්වා. වාහනේයේ වේගය, අංකය ,වෙලාව සියල්ලම සටහන් වෙලා අන්තර්ජාලයේ තිබෙනවා. අදාළ වෙබ් සයිට් එකට ගොස් වාහනයේ අංකය දුනාම ඕන බොලේ තිබෙනවා කරපු වැරැද්ද. මෙහෙ පිටත් උන වෙලාව හා එක්සිට් එකට ආපු වේලාවෙන් ගිය වේගය සටහන් වෙනවා. අතරමග වැඩි වේගෙන් ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මැරුනොත් අපි ඕකුන්ට හොඳ වැඩේ කියනවා.

:       0       0

ජනතාව Sunday, 16 January 2022 06:51 PM

චීනා හදපු පාරවල්වල යන්න එහෙම අවවාද නිකුත් කරන්නෙ නෑ. අපේ කට්ටිය චීනටත් වඩා කොමිස් අරන් පාර බාල කරලා නම් පුදුම වෙන්න දේකුත් නෑ. මොකද අපේ දේ්‍ශපාලකයන්ට දෙවෙනි වෙන්නැති දූෂිත නිලධාරි සෙට් එකක් අපේ රට නිරන්තරයෙන් උලා කනවා.

:       0       0

අධිකාරි Sunday, 16 January 2022 09:04 PM

කෙළගෙන යන අයට මුල් මාස දෙක කැමති වේගයෙන් යන්න දෙන්න. ආයෙ එන එකක් නෑ... මොකටද නීති දාලා නවත්තන්නේ... ඉල්ලපු දේ දුන්නා එයාලා කැමති තැනට එයාලම ගියා කියලා වසරක් සැපිරෙන දවසට පොඩි දානෙකුත් දීලා දාමු.

:       0       0

wijesena Monday, 17 January 2022 02:51 AM

අධිවේගී මාර්ගයේ නියමිත වේගයට වඩා ගියාම පිටරටවල වගේ පොයින්ට්ස් ක්‍රමය ගේන්න ,පොයින්ට් කපන්න විනය ඉබේම ඇති වෙයි

:       0       0

Gamini Monday, 17 January 2022 07:54 AM

අධිවේගයේ මන්දගාමිව යන අයටත් දඩයක් ගහන්න

:       0       0

ටෙඩි මුතාලිප් Tuesday, 18 January 2022 06:17 PM

සිපීඩ් කැමරා හයි කරන්න, පොලිසිය වේගයෙන් යන අයට දඬුවම් කරන්න තරාතිරම නොබලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 23 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 151 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 126 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 354 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 715 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 540 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site