(ෂේන් සෙනෙවිරත්න)
අලවතුගොඩ සමන් දේවාලයට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ .
එම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු පාර්ශවය අතර ඇතිව තිබෙන මතභේදයක් හේතුවෙන් එසේ එම දේවාලයට සීල් තබා වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි .
අලවතුගොඩ සමන් දේවාලයේ පාරම්පරිකව පැවත එන ප්‍රධාන කපු මහතා පසුගිය 08 වැනි දින අභාවප්‍රාප්ත වීමෙන් පසු එම පරපුරේ සාමාජිකයන් සහ වත්මන් බස්නායක නිලමේවරයා අතර එම මතභේදාත්මක තත්වය උද්ගතව ඇති බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය .
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලවතුගොඩ සමන්දේවාලයට සීල් තියයි
Prabha Wednesday, 24 January 2024 06:32 PM
වෙන මොකටද ඉතින්... සල්ලි දේපළ බෙදාගන්න බැරිව වෙන්න ඇති...!
Bamunuarachchi Thursday, 25 January 2024 03:02 AM
දෙයියෝ සාක්කි! දෙයියනේ එලියට අරන්ද සීල් තිබ්බේ?
chandima Thursday, 25 January 2024 05:00 AM
දෙවියන්ට එලියට පහලියට වදින්න පුංචි සිදුරක්වත් තිබුනේ නැද්ද ?
Rocky Thursday, 25 January 2024 07:27 AM
දෙවියන්ට දෙවියන්ගේම පිහිටයි
Perera Thursday, 25 January 2024 09:38 AM
දෙවියන්ටත් ඉහලින් අද සමහර අය අදහන්නේ මුදල්