(මනෝප්‍රිය ගුණසේකර)
රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තුන හමාරකට අධික අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා විත්ති වාචක නොකදවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2007 ජනවාරි මස හො ඊට ආසන්න කාලයක දී පුද්ගලයින් තිදෙනකුගෙ දරුවන්ට රජයේ රැකියා ලබාදෙන බවට පවසා ඔවුන් රවටා රුපියල් 3,65,000/- මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අල්ලස් චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න නිදහස්
chandima Thursday, 15 December 2022 07:30 AM
ඒකනේ? පාර්ලිමේන්තුවේ අත උස්සන්න වෙන කෙනෙක් පුරුදු කරලා ගන්නවට වඩා මෙයාට සුදුහුණු ගාලා ගන්න එක ලේසියිනේ..
sam Thursday, 15 December 2022 11:43 AM
ඉතිං යකෝ රටම හොරා කාපු බැසිල්වත් නිදොස් කොට නිදහස් කල ඒකේ මේක මොකක්ද? කවද්ද කියපල්ල පාර්ලිමේන්තුවෙ හොරු නීතියෙ රැහැනට අහුවෙලා දඩුවම් ලබා දුන්නෙ . ඒ් හොරුන්ට වෙනම නීතියක්නෙ තියෙන්නෙ. ඉතිං රට හැදෙයිද?.