(අමදෝරු අමරජිව)
මරණ පරික්ෂණය සිදුකර මරණ සහතිකය ලබා ගැනිමට අදාල වාර්තාව ලබාදිම සදහා රුපියල් 3000ක අල්ලසක් ගත් ත්‍රි කුණාමලය මහ රෝහලේ තාවකාලික රාජකාරියේ යෙදී සිටිබව කියන හදිසි මරණ පරික්ෂකවරයා අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ වැටලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගෝමරන්කඩවල, බක්මිගම ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු සිය බාප්පාගේ මරණ පරික්ෂණ වාර්තාව ඉල්ලා සිටි අවස්ථාවේ ඒ සදහා රුපියල් 10,000/-ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 7000 ක මුදලක් මිට පෙර ලබා දි මේ පිළිබදව අල්ලස් කොමිසමට කල පැමිණිල්ලක් අනුව මෙම වැටලිම සිදු කරනු ලැබීය.
වාර්තාව ලබාදිමට ඉතිරි රුපියල් 3000/-ක අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේ සැකකාර හදිසි මරණ පරික්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට පත්විය. සැකකාර හදිසි මරණ පරික්ෂකවරයාගේ ත්‍රිකුණාමලය යෝනක වීදියේ නිවසේදි අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැක කරු මෙලෙස අල්ලස් කොමිසමේ වැලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට රැගෙනවිත් ඇති අතර සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී