(චාපා මධුභාෂිණී)
දියසෙන්පුර ලංගම ඩිපෝ නිලධාරියකු එම ඩිපෝවේ කොන්දොස්තරවරයකුගෙන් රුපියල් 60,000 අල්ලසක් ගනිද්දි අත්අඩංගුවට ගත් බව අස්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය පවසයි.
මෙම ඩිපෝවට අනුයුක්තව සේවය කළ කොන්දොස්තරවරයකුට බස් ටිකට්පත් තොගයක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවකින් අදාල කොන්දොස්තරවරයා නිදහස් කර දීමට රුපියල් 60,000 අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
පසුව මෙම කොන්දොස්තරවරයා පසුගිය 24 වන දින අදාල මුදලද රැගෙන මැදිරිගිරිය විහාරමාවත ප්‍රදේශයේදී ඒම මුදල ස්ථානභාර නිළධාරීවරයාට ලබා දෙනවිට අල්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය විසින් ස්ථානභාර නිළධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් ඩිපෝ ලොක්කා අල්ලයි