IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අල්ලස්ගත් සැරයන්ට-පීසී ට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන් වරයෙකි.

පැමිණිලිකරු පදවන ලද තී රෝද රථයෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට එම නීති විරෝධී මත්පැන් වන කසිප්පු කරදරයකින් තොරව ඉදිරියේදී විකිණීමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000ක මුදලක් ඉල්ලා රුපියල් 5000 ක මුදලක් පළමුව සැකකරුවන් දෙදෙනා ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (2)

අල්ලස්ගත් සැරයන්ට-පීසී ට වැඩ වරදී

Mohan Mangala Wednesday, 23 August 2023 03:35 PM

ඉඳලා හිටලා හොඳ වැඩත් වෙනවා. ඕවා සිද්ධි කෝටියකින් එකක් විතරයි.

:       0       0

Visnu Thursday, 24 August 2023 11:05 AM

තෝරු මෝරු කේස් විත්ද්‍රෝ හාල්මැස්සෝ කේස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site