(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් 75000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන නොච්චියාගම මහවැලිඅධිකාරියේ වැඩබලන කළමනාකාරවරයා අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කාර්යාලය තුළදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
මහවැලි අධිකාරියට අයත් ඉඩමක් පුද්ගලයෙකුට පැවරීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අවස්ථාවේ වැඩබලන කළමනාකාරවරයාවැටලීමක් සිදුකර සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර වැඩබලන වැඩබලන කළමනාකාරවරයා අද නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස්ගත් මහවැලි නිලධාරියා මාට්ටු
Bamunuarachchi Friday, 22 September 2023 05:56 AM
අන්තිමට හිටියට වැඩිය හොඳට නිදහස් වෙලා යනවා.